
බන්ගලියන්ට නයි නැටුම් පෙන්නු අමිල අපොන්සු ඇමරිකාවට
27 හැවිරිදි ශ්‍රී ලංකා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සමු දී ඇමරිකාව බලා යාමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු ලබන 14 වැනිදා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතව ඇති අතර එතැන් සිට ඔහු ක්‍රීඩකයෙක් ලෙසින් එරට ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වනු ඇතැයි පැවසේ. අමිල අපොන්සු, 2016 වසරේ අගෝස්තු 21 වැනිදා…