
ඇෆ්ඝනිස්තාන – පාකිස්ථාන තරගාවලිය පාකිස්ථානයේදී පැවැත්වීමට තීරණය කෙරේ
ඇෆ්ඝනිස්තානය හා පාකිස්තානය අතර ශ්රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරග 3කින් යුත් එක්දින ක්රිකට් තරගාවලිය පාකිස්ථානයේ දී පැවැත්වීමට තිරණය කර තිබෙනවා. තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්තානයේ පාලන බලය ලබා ගැනීමත් සමඟ කාබුල් නුවර ගුවන් තොටුපොලෙන් වාණිජ ගුවන් ගමන් සිදු නොවීම හේතුවෙන් සහ කොරෝනා වසංගතය හේතුවෙන් ශ්රී ලංකාව දින 10ක කාලයක් වසා දැමීමට ගෙන ඇති තීරණය හේතුවෙන්…