
උතුරු කොරියා නායක ‘කිම් ජොන් උන්ගේ මොළය මිය ගිහින්!’ පිළිගත හැකි සාක්ෂියක් නෑ – දකුණු කොරියාව
හෘද සැත්කමකින් පසු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බරපතළ ලෙස රෝගාතුර වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තාවල සත්‍යතාවක් නැතැයි දකුණු කොරියානු වාර්තා සඳහන් කරයි. දකුණු කොරියාවේ සෝල් නුවර ජනාධිපති කාර්යාල වාර්තා උපුටා දක්වන බීබීසී පුවත් සේවය පවසන්නේ කිම් ජොන් උන් ‘බරපතළ ලෙස රෝගාතුර වී ඇත’ සහ ‘මොළය මියගිය තත්ත්වයේ පසුවෙයි’ යනුවෙන් පළවන වාර්තා තහවුරු…