
එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්නෙන් වු හානි සඳහා වන්දි ගෙවීම් තීරණය කරන්න කමිටුවක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වු පරිසර හානිය සහ ධීවරයන්ට සිදු වු හානිය වෙනුවෙන් වන්දි ගෙවන ආකාරය තීරණය කිරීම සඳහා නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කර තිබෙනවා. නෞකාව ගිනි ගැනීමෙන් සිදු වු හානිය වෙනුවෙන් වන්දි අයකරදෙන ලෙසත් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නියෝග නිකුත්…