කාබනික පොහොර නිෂ්පාදනය

කාබනික පොහොර නිපදවන ගොවීන්ට හෙක්ටයාරයකට රු. 10,000ක්

කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියකුට හෙක්ටයාරයක් සඳහා රුපියල් 10,000ක දීමනාවක් පිරිනැමීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය හා සැපයුම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ බව තීරණය කළ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. හෙක්ටයාර ලක්ෂ 16ක් වෙනුවෙන් එම නිර්දේශයන්ට අනුව කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සඳහා සියලු ආයතන සම්බන්ධීකරණයෙන් ජාතික…

Read More
Back To Top