
දින 27කදී සුරාබදු වැටලීම් 2,900ක්
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කොරෝනා වසංගතයේ තෙවැනි රැල්ල තුළදී දින 27ක් තුළ දිපව්‍යාප්තව වැටලීම් 2,908ක් කර තිබේ. ඉකුත් මැයි 22දා සිට ජූනි 17දා දක්වා කළ වැටලීම්වලදී සුරාබදු ආඥ පනත යටතේ නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනාගාර 202ක්, නීතිවිරෝධි ලෙස නිෂ්පාදිත ස්ප්‍රීතු සන්තකය / ප්‍රවාහනය / විකිණීම 92ක්, නීතිවිරෝධි ලෙස සාදන ලද මත්පැන් සන්තකය 1756ක්, නීතිවිරෝධි ලෙස මහ රා සන්තකය…