
චීනයේ විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ඉහළට..!
විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන 3ක් දක්වා ඉහළ දැමීමට අවස්ථාව ලබාදීමට ගෙන තිබූ තීරණය අනුමත කිරීමට චීන බලධාරීන් කටයුතු කර තිබේ. ඒ සමගම, එරට එක් පවුලකට උපරිමව ලැබිය හැක්කේ දරුවන් දෙදෙනෙක් බවට මෙතෙක් පැවති නීතිය වෙනස් වෙයි. එම වෙනස්කම, චීන ජනපති ෂී ජින්පින් විසින් අනුමත කර ඇති බව මීට පෙර චීනය නිවේදනය කළේය….