
ට්විටර් සමාගම, සේවකයින් ඉවත් කිරීමට තීරණය කරයි
ඊලොන් මස්ක් විසින් මිලට ගත් ට්විටර් සමාගමේ සේවකයින්ගෙන් අඩක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ එම සමාගම ප්රතිව්යූහගත කිරීම සඳහායි. එසේම, එහි ඇතැම් කාර්යාල ද තාවකාලිකව වසා තැබීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව අවම වශයෙන් සේවකයින් 3500 ක් පමණ මෙලෙස ඉවත් කෙරෙනු ඇති. news