
කොවිඞ් තර්ජන මැද ඇරඹුන විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙලිය “ටෝකියෝ ඔලිම්පික් 2020”
ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 2020 ජූලි 24 වැනි දින සිට අගෝස්තු 9 වන දින දක්වාය. කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තරගාවලිය කල් තබන බව 2020 මාර්තු මාසයේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කළේය. වසරක ප‍්‍රමාදයකින් පසු එය මෙවර පැවැත්වෙන්නේ දැඩි සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන් යටතේ නරඹන්නන්ගෙන් තොරවය. කෙසේ වෙතත් ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉතිහාස ගතවනු ඇත්තේ…