
දරුවන් හත් දෙනෙකු බිහි කරමින් ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අපේ රටේ ආදරණීය කැදැල්ලේ චායාරූප
වර්තමානය වන විට අපේ රටේ එක් පවුලක සිටින දරුවන් ගණන එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට සීමා වෙලා තියෙනවා. නමුත් අතීතයේ නම් අපේ රටේ එක පවුලකට ළමයි හත් අට දෙනෙකුටත් වඩා සිටියා. වර්තමානය වෙනකොට මිනිසුන්ට තිබෙන කාර්‍යබහුල ජීවින රටාවත්, ආර්ථික අපහසුතාත් බොහෝ පවුල්වල ළමයින් සීමා වීමට හේතුවක් වෙලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ මේ වෙනකොට දරුවන් හත්…