
පීඩන අවපාතය ඉන්දියාවට
නිරිත දිග සහ ඊට යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර් 410ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.00 (13.00 N) සහ නැගෙනහිර දේශාංශ 81.70 (81.70 E)හි කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය, බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර දකුණු අන්ද්‍රා ප්‍රදේශය සහ උතුරු තමිල්ණාඩු-පුදුචෙරි වෙරළ වෙත ළඟාවීමට වැඩි හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා…