
ලංකාවට අලුත් බලාපොරොත්තුවක්! යුපුන් අබේකෝන් ටෝකියෝ ඔලිම්පික් දොරටුව අභියස..
ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකොන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ මීටර 100 පිරිමි ඉසව්වේ නවතම ශ්‍රේණිගත කිරීම අනුව 46 වැනි ස්ථානයට පැමිණීමත් සමඟ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට වැඩි ඉඩක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවසයි. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වට ක්‍රීඩකයන් 56 දෙනකු සුදුසුකම් ලබයි. ඔලිම්පික්…