
ශහීන් අෆ්රිඩි හා බබාර් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(25) ප්‍රකාශයට පත් කළා. ඊට අනුව පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි පළමු ස්ථාන 10 තුළට පැමිණ තිබීම විශේෂත්වයක්. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්. එම තරගයේ දී කඩුලු 10ක් දවා ගත් අෆ්රිඩි…