
අගෝස්තු 31 වන විට විදෙස් හමුදාවන් ඉවත් විය යුතු බවට තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කරයි
දැනට සිදු කරන මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කිරීම සඳහා ලබා දී ඇති දිනයන් කිසි ලෙසක දීර්ඝ නොකරන බව විදෙස් මාධ්‍ය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තලෙයිබාන් සංවිධානය සඳහන් කළා. ඒ අනුව එම සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, අගෝස්තු 31 වන දිනට නිමවීමට ඇති මුදා ගැනීමේ මෙහෙයුම්වල අවසානය තවත් දීර්ඝ නොකරන බවයි. විදෙස් හමුදාව එම කාලය…