
මම බොහෝම සරල පොළොවේ පයගහලා ඉන්න කෙනෙක් සුරූපී ජනප්‍රිය රංගන ශිල්පිනීයක වොල්ගා කල්පනී
වොල්ගා කල්පනී කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනීයක් කැපකිරීම ජීවිතේ ජීවත්වෙද්දී කැපකිරීම කියලා කියන්නේ නැතිවම බැරි දෙයක් මගේ ජීවිතෙත් එහෙම කැපකිරීම් කරලා තියෙනවා මගේ ජීවිතේ කරපු ඒ කිසිම කැපකිරීමක් ගැන මම පසුතැවෙන්නේ නැහැ රංගනය කියන මගේ වෘත්තිය කරද්දී කාලය ශ්‍රමය සියල්ල වෘත්තිය වෙනුවෙන් කැපකරන්න සිදුවෙනවා මහන්සියක් නොබලා අපිට වැඩ කරන්න සිදුවෙනවා කලාවට තියෙන විශේෂ…