
ශ්‍රී ලාංකිකයින් 300ක් රැගත් යාත්‍රාවක් වියට්නාම – සිංගප්පූරු මුහුදු සීමාවේදී මුදාගැනේ
සිංගප්පූරුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ දී අනතුරට ලක්ව බේරා ගත් යාත්‍රාවේ සිටි 303 දෙනා ශ්‍රී ලාංකිකයන් බවට හඳුනාගෙන තිබෙනවා. විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි කියා සිටියේ, එම යාත්‍රාවේ සිටි මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස ජපාන නෞකාවක් මගින් මේ වනවිට වියට්නාමය වෙත රැගෙන යමින් සිටින බවයි.ඊයේ දිනයේ දී අදාළ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු නාවික හමුදාව අමතා…