
හෙරෝයින් කිලෝ ග්‍රෑම් 8ක් සමඟ පුද්ගලයකු අත් අඩංගුවට
හෙරෝයින් කිලෝ ග්‍රෑම් 9ක් සමඟ පුද්ගලයකු පොලිස් අත් අඩංගුවට පත් වී තිබෙනවා. අඹේපිටිය ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකිනු යි මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. බේරුවල පොලිසිය මඟින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකරු වයස අවුරුදු 42ක පුද්ගලයෙක්.