
ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයින්ට සිදුවූ දේ
සරණාගත බව පතා ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉදිරිපත් කළ අයදුම්පත් 58ක් ප්‍රතික්ෂේප වී ඇති බව එරට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති නවතම දත්ත පෙන්වා දෙයි. නොවැම්බර් මාසයේ දී යොමුකළ සියලුම අයදුම්පත් ප්‍රතික්ෂේප වී ඇති බවද වාර්තා වෙයි. නොවැම්බර් මාසය තුළදී ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ඔස්ට්‍රේලියානු සරණාගතභාවය පතා අයදුම්පත් 50ක් යොමු කර තිබේ. පසුගිය මාසයට…