
බැසිල්ට දුන් විෂය පථ තුනක් යළිත් අගමැතිට
මුදල් ඇමැති වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමත් සමග එම අමාත්‍යංශයේ විෂය පථයන් සංශෝධනය කරමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය නැවත සංශෝධනය කර ඊයේ (9 දා* නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම නව ගැසට් නිවේදනයට අනුව මුදල් අමාත්‍යංශය යටතට පත්කර තිබූ බුද්ධශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල හා මධ්‍යම සංස්කෘතික අරමුදල අගමැතිවරයා යටතේ ඇති…