
මාලි දිවියෙන් සමුගනී
ලොව පුරා අතිශය ජනප්‍රිය රෙගේ සංගීත කලාවේ රජු ලෙස සළකන බොබ් මාලිගේ මුණුපුරෙකු වන Jo Mersa Marley ජීවිතක්ෂයට පත්ව තිබේ. කුඩා දියණියකගේ පියෙක් වන ඔහු මියයන විට 31 හැවිරිදි වියේ පසුවිය. මෝටර් රථය තුළදී ඇදුම රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. ඔහු තම සීයාගේ අඩිපාරේ යමින් රෙගේ සංගීත…