
බ්‍රිතාන්‍යයේ වසර 70කට පසුව සිදුවන රාජාභිෂේකය
බ්‍රිතාන්‍යයේ 03 වන චාල්ස් රජුගේ කිරුළු පැළඳීමේ උත්සවය සඳහා දින නියම වී තිබෙනවා. ඒ අනුව 2023 වසරේ මැයි 06 වන සෙනසුරාදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී ඔහුගේ රාජාභිෂේකය පැවැත්වීමට නියමිත බවයි බකින්හැම් මාලිගය නිවේදනය කර ඇත්තේ. චාල්ස්, බ්‍රිතාන්‍යයේ රජු ලෙස මේවනවිටත් නම් කර ඇති නමුත් චාරිත්‍රානුකූලව සිදුවන සාම්ප්‍රදායික අභිෂේක මංගල්‍යය බ්‍රිතාන්‍යය රජ පවුලේ අතිශය වැදගත් උත්සවයක්….