
LPL තරගාවලියේ නව ලොගෝව එලි දක්වයි.
මෙම ලෝගෝව තෝරාගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වූ තරගයකිනි. එහිදී 24 හැවිරිදි මහනුවර පදිංචි මියුලික වීරමන්ත්‍රී විසින් නිර්මාණය කල මෙම ලෝගෝව ජයග්‍රහණය කර ඇත. ඔහුට ක්‍රිකට් ආයතනය විසින් ඩොලර් 1000ක ත්‍යාග මුදලක් හිමි වේ.