චීනයෙන් ශ්‍රී ලංකාවට ඩීසල් පරිත්‍යාගයක්

චීනය විසින් ශ්‍රී ලංකාවට ඩීසල් ලීටර් මිලියන 10.6ක් පරිත්‍යාග කර ඇති බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා. ඒ අනුව එම ඩීසල් තොගය නොවැම්බර් සහ දෙසැම්බර් අතරතුර නැව්ගත කිරීම සිදුවෙනු ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් එම තානාපති කාර්යාලය සඳහන් කරන්නේ. කෘෂිකාර්මික, ධීවර ඇතුළු මෙරට වඩාත්ම පීඩාවට පත්වී සිටින ක්ෂේත්‍රවල ජීවනෝපාය නංවාලීම සඳහා මෙම ඉන්ධන…

Read More
Back To Top