
වසර ගණනාවක් ලංකාවේ තරුණයින් වශීකර ගත්සු රූපිනිය පූජා උමාශංකර්
බොලිවුඩය ජයගැනීම කියන්නේ ලංකාවේ නිළියන් අතරින් වැඩි පිරිසකට තිබෙන හීනයක් බව රහසක් නොවෙයි. කොහොම නමුත් බොලිවුඩයේ ඉඳලා ලංකාවට ඇවිත් ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ මෙන්ම ජනයා අතර ජනප්‍රියත්වයට පත් චරිතයක් තමයි පූජා ගෞතමී උමාශංකර් කියලා කියන්නේ. නමුත් ඇය කලා ක්ෂේත්‍රය තුළ භාවිතයට ගන්නා නාමය තමයි පූජා උමාශංකර්. ඇත්තෙන් පූජා කියලා කියන්නේ ලාංකික සම්භවයක් සහිත සුරූපී නිළියක්…