
දුෂ්මන්ත චමීරට ශල්‍යකර්මයක්
පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බවට ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. අයර්ලන්තය සමග පැවැත්වූ තරගයේ දී පන්දුව යැවීමට සූදානම් වෙද්දී දුෂ්මන්තගේ පාදයේ ආබාධයක් හටගත්තා.ඉන් අනතුරුව ඔහු පිටියෙන් ඉවත් කෙරුණු අතර, ඉදිරි තරග සඳහා ඔහුව කැඳවූයේ නැහැ.ඒ අනුව ඔහුට හෙට (29) දිනයේ…