
දෙවෙනි ඉනිමේ රගපාන්න ලැබුනු චරිතේ මම ප්‍රතික්ෂේප කරා.ඒකේ පිටපතක්වත් නෑ හරියට ,කිසි පිලිවෙලක් නෑ-ශානි වීරරත්න
ලාංකීය කලා ක්ෂේත්රයේ නවක සුරූපී රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නිරූපණ ශිල්පිනියක් තමයි ශානි වීරරත්න කියන්නේ. ඉතින් මේ රංගන ශිල්පිණිය අපිට මුලින්ම දකින්න ලැබුණේ මුතුලේන්දොර නාට්‍යයෙන්. ඒ වගේම පහුගිය දිනවල විකාශය වුණු නෑනලා ටෙලිනාට්‍ය හරහාත් අපිට ඇයව දැකගැනීමට පුළුවන් වුණා. ඉතින් කාගේත් ආදරය දිනාගත් මේ සුන්දර රංගන ශිල්පිනිය ඇගේ අලුත්ම තොරතුරු පවසා තිබුණේ මෙන්න මේ විදියට….