
දෙවෙනි ඉනිමේ මල්කි ලෙසින් ජනප්‍රියත්වයට පත් විදුෂි සිය සැමියා සමගින් එංගලන්තයේ ගෙවන සුන්දර ජිවිතේ
. ඉතින් එම ටෙලිනාට්‍යය ඔස්සේ ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනියක් තමයි විදුෂි උත්තරා කියලා කියන්නේ. කොහොම නමුත් බොහෝදෙනෙකු හදුනන්නේ මල්කි කියන නමෙනුයි. ඒ ඇය දෙවනි ඉනිමේ ටෙලිනාට්‍යයේ ඒ චරිතයට සිය රංගන දායකත්වය දැක්වීම නිසාවෙනුයි. නමුත් මේවන විට දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය තුළ අපට ඇයව දැකගන්නට නොලැබුනත් ඇයට ලැබෙන ප්‍රතිචාරයන්ගේ නම් කිසිම අඩුවක් වෙලා නැහැ. කොහොමහරි ඉතින් ඇය…