
අම්මා කෙනෙක් වෙන්න ඉන්න පිං පාට දිනක්ෂි ප්‍රියසාද්
සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා පවුල් දෙකකින් රංගන ක්ෂේත්‍රයට පැමිණ මේ වනවිට ජනප්‍රිය තලයක සිටින තරු යුවළක්. පසුගිය අගෝස්තු මාසයේ මේ දෙපළ විවාහ වුණා. පසුගිය සතියේ මේ දෙපළගෙන් සුබ ආරංචියක් අපිට අහන්න ලැබුණා. ඒ මේ යුවළට ළඟදීම මව් පිය පදවි ලැබෙන බව. ඒ වන විට දිනක්ෂි හිරු නාළිකාවේ විකාශය වන හිරු සුපර් ඩාන්සර්…