
“ගොඩක් අය තවමත් මට කතා කරන්නේ නෙතූ කියලයි” දිනෙන් දින ලස්සන වන දිනූෂා සිරිවර්ධන
ලාංකීය කලා ලෝකයේ ඉන්න රංගන ශිල්පිනියන් අතර සිටින සුරූපී රංගන ශිල්පිනියක් තමයි දිනූෂා සිරිවර්ධන කියල කියන්නේ. ඇත්තෙන්ම සුන්දර රූ සපුවකට හිමිකම් කියන දිනූෂා කලා ක්ෂේත්‍රය තුළ ඉන්න අහිංසක රංගන ශිල්පිනියක ලෙස හදුන්වන්න පුලුවනි. ලංකාවේ ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක් වන ITN නාලිකාවේ විකාශනය කෙරුණු ” නෙතූ” ටෙලිනාට්‍ය හරහා රංගනයට පිවිසි ඇය 2016 වර්ෂයේදී මිස් ශ්‍රී ලංකා…