
ඔහොම බෑ නංගි තව හයියෙන් පද්දන්න කියලා උදය අයියා කෑගැහුවා
ලංකාවේ ඉන්න රංගන ශිල්පිනියන් අතරින් කාගේත් අවදානය දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි පබෝදා සංදීපනී කියන්නේ, කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ පබෝදා සමගයි අපි අද කතාකරන්න සූදානම් වෙන්නේ, ඔයාට පබෝදා කියන්නද නැත්තන් රශිප්‍රභා කියන්නද ”මට පබෝදා සංදීපනී කියලම කතා කරන්න, මගේ නම තියෙන්නේ රශ්මිනි පබෝදා සංදීපනී කියලා, මම පොඩි කාලේ…