
දරුවා මදුරුවෝ කනවා ඒ නිසා එයා ලංකාව එක්කන් එන්නේ නෑ
රංගන ක්‍ෂේත්‍රයේ ඉන්න කටකාරම වගේම සුන්දරම රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ, නිවේදිකාව විදියට කලාවට සම්බන්ද වෙලා පසුව රංගන ශිල්පිනියක් විදියට හැමෝම අතර ජනප්‍රිය ලෝචනා ඉමාෂි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ලෝචි තාම ලංකාවට එනවා යනවා නේ ඉතින් කවද්ද එහෙ නැත්නම් මෙහේ ඉස්ථිර වෙන්නේ..? ”ඇත්තම කියනවනම් මම නෙදර්ලන්තයේ පදිංචි වෙන්න පොඩ්ඩක්වත් කැමති නෑ,…