
වේදිකාව මත මුහුණ දුන්නු සිදුවීමෙන් කම්පනයට පත්ව රංගනයට සමුදුන් රන්දික කියන කතාව
වර්තමානයේ ලාංකීය කලා ක්ෂේත්රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් දක්ෂ රංගන ශිල්පියෙකු තමයි රන්දික ගුණතිලක කියල කියන්නේ. ඔහු සතු රංගන හැකියාව පිළිබඳ කියනවානම් ඔහු තමයි 2020 රයිගම් ටෙලි සම්මාන රාත්‍රියේ දී නැගී එන හොඳම නළුවා ලෙස සම්මානය හිමිකර ගනු ලබන්නේ. ඇත්තෙන්ම වේදිකාවෙන් කලාවට පිවිසි ඔහු තමන්ටම අනන්‍ය වූ දක්ෂ රංග පෞරුෂයකින් යුත් තරුණයෙකු ලෙස හදුන්වන්න පුලුවනි…