
රාහුල් නව ඉනිමක් අරඹයි
ඉන්දීය ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරුවෙක් වන කේ. එල් රාහුල් සිය දිවි ගමනේ නව ඉනිමක් ඊයේ (23) ආරම්භ කළේය. කේ.එල්. රාහුල් විවාහ දිවියට ඇතුළත් වුණේ බොලිවුඩයේ සුපිරි නළු සුනිල් ෂෙට්ටිගේ දියණිය වන අතියා ශෙට්ටි සමගය. බොලිවුඩයේ රංගන ශිල්පිනියක් වන අතියා ශෙට්ටි සහ රාහුල් අතර දීර්ඝ කාලීනව පෙම් සම්බන්ධතාවයක් පැවතියේය. ඔවුන්ගේ විවාහය ඊයේ පැවැත්වුණේ සුපිරි නළු සුනිල්…