LPL තරගාවලියේ දක්ෂයින්ට ජාතික කණ්ඩායමේ දොරටු විවර වෙයි

නිමාවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් කිහිප දෙකෙුම එළැඹෙන ජනවාරි 03 වැනිදා ඉන්දියාව සමග ආරම්භ වීමට එක්දින ක්‍රිකට් සහ විස්සයි-20 තරගාවලියට සහභාගිවීමට අවස්ථාව උදාවී තිබේ. ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දු සහ සදීර සමරවික්‍රම ජාතික කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමට සමත්ව සිටින ක්‍රීඩකයෝ වෙති. එක්දින සහ විස්සයි-20 තරග අංශ සඳහා නම්…

Read More

ලෝක පූජිත වසීම් අක්‍රම්ගෙන් එල්පීඑල් තරගාවලියට පැසසුම්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පිට පිට වසර තුනක් සාර්ථකව පැව්ත්වීම සම්බන්ධ සියලු ගෞරව ශම්මි සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  වෙත හිමිවිය යුතු බව එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස පැමිණි ලෝක පූජිත ක්‍රිකට් තරුවක් වූ වසීම් අක්‍රම් මහතා පවසයි. ක්‍රමයෙන් දියුණුවට පත්වන එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය ලොව හොදම වෘත්තීය ක්‍රිකට් තරගාවලියක් වනු…

Read More

ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය සංචිත නම් කෙරේ

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සහ එක්දින තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස හර්ඩික් පාණ්ඩ්‍යා කටයුතු කිරීමට නියමිත අතර එක්දින කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, රෝහිට් ෂර්මාටයි. ඉන්දියාව හා ශ්‍රී ලංකාවට අතර විස්සයි විස්ස තරගාවලිය ජනවාරි 3 වැනිදා මුම්බායි…

Read More

වනිඳු ට හොඳ ඉල්ලුමක්

  මීළඟ IPL තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ව තම කණ්ඩායමේ රඳවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර තිබේ. මේ අතර චාමික කරුණාරත්න ව තම කණ්ඩායමෙන් නිදහස් කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා විය.

Read More

ඒ කාලේ විදියට ගැහුවා නම් පළමු වටයෙන්ම එළියේ – ධර්මේ

  තමන් ක්‍රීඩා කරන කාලයේ ක්‍රියාත්මක කළ සැලසුම්වලට ක්‍රීඩා කළානම් පළමු වටයෙන්ම ඉවතට යාමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන මහතා පවසයි. මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන මහතා අද උදෑසන දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය….

Read More

චාමික කරුණාරත්න කොල්කටා නයිට් රයිඩසර් සංචිතෙන් ඉවතට

  ඉන්දීය ප්‍රිමීය ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩසර් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රි ලාංකික තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න, කොල්කටා නයිට් රයිඩසර් සංචිතයෙන් මුදා හැරීමට එම කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා. මීට අමරතර ව මෙම සංචිතයෙන් ශිවම් මාව්, පැට් කමින්ස්, සෑම් බිලිංග්ස් සහ මොහොමඩ් නබී යන ක්‍රීඩකයන් ද මූලික සචිතයෙන් මුදා හැරීමට යි කොල්කටා නයිට් රයිඩසර්…

Read More

IPL කණ්ඩායම් රඳවාගත් සහ නිදහස් කළ ක්‍රීඩකයින්

  2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර අදාළ කණ්ඩායම් සදහා ක්‍රීඩකයින් රඳවා ගැනීමට හා නිදහස් කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ (15) දිනයෙන් අවසන් වුණා. ඒ අනුව ක්‍රීඩකයින් 163 දෙනෙකු සිය කණ්ඩායම්වල රඳ්වා ගැනීමට කණ්ඩායම් 10 හිමිකරුවන් කටයුතු කර ඇති අතර ක්‍රීඩකයින් 85 ක් නිදහස් කිරීමටද කටයුතු කර තිබෙනවා. එළඹෙන ඉන්දීය ප්‍රිමියර්…

Read More

කඩුලු 10 ක විශිෂ්ට ජයක් සමඟ එංගලන්තය අවසන් මහා තරඟයට

  මෙවර T20 ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරඟය ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 10 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබා…

Read More

එංගලන්තයට ලකුණු 169 ක ඉලක්කයක්

  මෙවර T20 ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරඟය ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා. ඒ අනුව තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 169 ක්.

Read More
Lanka Latest news site (23)

ඉන්දියාවට ලකුණු 56 ක ජයක්

  මෙවර T20 ලෝක කුසලානයේ 02 කාණ්ඩයේ ඉන්දීය කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 56 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 02 ක් දැවී ලකුණු 179 ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු…

Read More
Back To Top