Lanka Latest news site

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් මහා තරඟයට

Road Safety World Series T20 තරඟාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා Legends කණ්ඩායම සමත්වුණා. ඒ ඊයේ (30) බටහිර කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා Legends කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 09ක් දැවී ලකුණු 172ක් රැස් කළා. එහිදී ඉෂාන් ජයරත්න විසින් පන්දු 19ක් තුළ 06 පහර 02ක්…

Read More
Lanka Latest news site

බුම්රා ගැන ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් නිල නිවේදනයක්

දකුණු අප්‍රිකාව සමග මේ දිනවල පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක සදහා මොහමඩ් සිරාජ් ඉන්දීය සංචිතයට ආදේශ කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා. ඒ, ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා වෙනුවටයි. බුම්රා මේ වන විට පිට කොන්දේ ආබාධයකට ගොදුරුව සිටින අතර, ඔහු ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය…

Read More
virath

විරාට් කෝලි 20යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමා එලෙස 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන බවයි ඔහු අද(16) පස්වරුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ. මෙම තීරණය සම්බන්ධයෙන් තමා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජයි ශාහ්, සභාපති සෞරව් ගංගුලි හා…

Read More
Back To Top