
ලෝක ප්‍රකට ගිටාර් වාදක ජෙෆ් බෙක් දිවි ගමනට සමුදෙයි
ලෝක ප්‍රකට ගිටාර් වාදක ජෙෆ් බෙක් අභාවප්‍රාප්ත වී තිබේ. ඔහුගේ නිල වෙබ් අඩවියේ ඊයේ (11) දිනයේ ඔහුගේ අභාවය සම්බන්ධයෙන් නිල නිවේදනය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජෙෆ් බෙක් මිය යන විට 78 වන වියේ පසු වුණි. 1963 වසරේදී ලන්ඩනයේදී ආරම්භ කළ යාඩ්බර්ඩ්ස් සංගීත කණ්ඩායමෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. එමෙන්ම ඔහු රෝලිං ස්ටෝන්…