
මේ වසරේ විදුලිවැට ඉදිකිරීම් ව්‍යාපෘති 26ක් නැවතෙයි
ගම්වාසීන්ගේ විරුද්ධත්වය හේතුවෙන් මේ වසරේ කිලෝමීටර් 315ක් ආවරණය කෙරෙන විදුලිවැට ඉදිකිරීමේ ව්‍යාපෘති 26ක වැඩ කටයුතු ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බව වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මේ වසරේ විදුලිවැට ව්‍යාපෘති 125ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අතර ඉන් ආවරණය වන සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 1559යි දශම 9ක්. ඉන් කිලෝමීටර් 121…