
අඩු පීඩන අවපාතය පහව යන ලකුණු – වැසි තත්ත්වයේ අඩු වීමක්
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර් 540ක් පමණ ඊසාන දෙසින් 11.4N අක්ෂාංශ සහ දේශාංශ 84.6E හි කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය, ක්‍රමයෙන් දුර්වල වෙමින් වයඹ දෙසට ගමන් කිරීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට වැසි කාලගුණික තත්ත්වය පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම පීඩන අවපාතය පහව යාම ඉදිරි පැය 24 තුළ දී, තමිල්නාඩු- පුදුචෙරි…