
ත්‍රිකුණාමල මුහුද ආශ්‍රිතව මත්ස්‍ය වගා ව්‍යාපෘතියකට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය
ත්‍රිකුණාමලය මුහුද ආශ්‍රිතව මසුන් ඇති කර විදේශ රටවලට අපනයන කිරීමේ ව්‍යාපෘතියකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. මේ සඳහා ඇමෙරිකානු ඩොලර් 7.5 ක මුදලක් ආයෝජනය කර ඇති බවයි ආයෝජන මණ්ඩලය සඳහන් කළේ. මෙම ව්‍යාපෘතිය තුලින් ඍජු රැකියා අවස්ථා 100ක් හිමිවන අතර ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයෝජක පහසුකම් මධ්‍යස්ථානයේ මුල්ම ව්‍යාපෘතිය ද මෙයයි. නව…