
මාරක අනතුරුවලින් දරුවෙක් ඇතුළු 6ක් මරුට
දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළුව පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ. කුලියාපිටිය – නාරම්මල මාර්ගයේ බෝහිංගමුව ප්රදේශයේදී මෝටර් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි කුඩා දරුවෙකුගේ ගැටී ඇති අතර රෝහල් ගත කර පසු දරුවා මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 11 හැවිරිදි කිතලව ප්රදේශයේ පදිංචිව සිටි දරුවෙකි. මේ අතර…