
අපි දෙන්නා පළවෙනි කෝල් එකෙන්ම පැය 17ක් කතා කලා. යාළුවෙලා මාස 2ක් වගේ පොඩි කාලයක් වුණත් අපි ගොඩක් දුර ගිහින් ඉන්නේ.
ස්වර්ණවාහිනී නාලිකාවේ මේ දිනවල විකාශය වෙන ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන ‘කෝලම්කුට්ටම’ ටෙලිනාට්‍යය හරහා සුද්දී විදියට ප්‍රේක්ෂක ආදරය දිනා ගත්ත ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී කාවින්ද්‍යා දුල්ෂානි. ඉතින් රංගන ශිල්පිනියක් විදියට මේ දිනවල ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින්ම ලබා ගන්න කෙනෙක් තමයි ඇය. ඉතින් රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදියට කවුරුත් අතරට එන සහ ආදරය ලබා ගන්න කාවින්ද්‍යා ගැන පසු ගිය…