
වාහනහිමියන් ට සමාගම් කිහිපයකින් විශේෂ දැනුම්දීමක්
ටොයොටා ලංකා පුද්ගලික සමාගම විසින් වාහන හිමිකරුවන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ Toyota Corolla සහ Yaris වර්ගයේ මෝටර් රථවල Airbag නොමිලේ ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙනි. මේ වනවිටත් ඊට අදාළ විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බව ද එම නිවේදනයේ දැක්වේ. ඒ අනුව බලපෑමට ලක්වූ මෝටර් වාහන පිළිබඳ විස්තර සහ ක්‍රියා පටිපාටින් පහතින් දැක්වේ. ඉහත තොරතුරු…