
අවුරුදු 20ක් උනාට බැඳලා කරන්න ඕන දේවල් ගැන මම හොඳට දන්නවා
නව පරපුරේ රංගන ශිල්පිනියක විදියට කාගේත් අවදානය දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියන්නේ, කොහොම වුනත් හර්ෂි පසුගිය දවසක කාටවත් නොකියා හොර රහසේම විවාහ වුනා, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගත්තේ ඔයාලා හැමෝම ආදරේ කරන හර්ෂි රසාංගායි, හර්ෂි මොකද හදිස්සියේම විවාහ වුනේ ”මම හදිස්සියේ විවාහ වුනේ නෑ, අපි මාස ගානක් තිස්සේ මේක…