
ලංකාවට පැමිණ යමින් සිටි හිටපු FBI ප්‍රධානියා අත්අඩංගුවට
අමෙරිකානු මධ්‍යම තොරතුරු කාර්යාංශයේ හිටපු නිලධාරියෙකු නිව්යෝක් හිදී අත්අඩංගුවට ගෙන තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ චාල්ස් මැක්ගෝනිගල් නමැති මෙම හිටපු නිලධාරියාව රුසියාවේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන ඇති බවය. ඔලෙක් ඩෙරිපෙස්කා නම් එම ප්‍රබල ව්‍යාපාරිකයාට එරෙහිව අමෙරිකාව විසින් මීට පෙර අපරාධ චෝන්දා එල්ලකර තිබුණේ රුසියාවට පනවා තිබූ සම්බාධක උල්ලංඝනය කළ…