මම දැන් ගොඩක් ජනප්‍රියයි, ඒ නිසා කලාව අත්හරින්නේ නෑ

පුංචි තිරයට අලුතෙන් එකතුවෙලා තියෙන රංගන ශිල්පිනියන් අතරින් කාගේත් අවධානය දිනාගන්න වගේම ආදරෙ දිනාගන්න සමත්වෙලා තියෙන නවක රංගන ශිල්පිනියක් තමයි ඉෂාරා අතුකෝරල කියන්නේ, පාරදිගේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න ඉෂාරා එක්කයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ, ඉෂාරා පාරදිගේ ටෙලිනාට්‍යයේ සචී කියන චරිතය හරහා ඔයා ගොඩක් ජනප්‍රිය වෙලා නේද..? ”අනේ ඔව්, ඇත්තම කියනවනම්…

Read More

උසස් පෙළ විභාග සමයේ විදුලිය කප්පාදු නොකරන ලෙස ඉල්ලීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන්හි දී විදුලිය කප්පාදු නොකරන ලෙසට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා විදුලි සැපයුම අවශ්‍ය බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ. මේ වන විට ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව විභාග කොමසාරිස්…

Read More

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණ ද ඊට අනුමැතිය ලබාදීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බවය. මැතිවරණ කොමිෂන් සභාව සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය…

Read More

තුරඟ තරග පිටියෙන් කෙළවර වූ ප්‍රේමය

“මම ඔයාව පුදුම කරනවා” කියා සරසවි සිසුවියගේ දෑස් ලේන්සුවකින් බැඳ තම පෙම්වතිය ඝාතනය කළ බව තුරඟ තරග පිටියේදී කොළඹ සරසවියේ සිසුවියක් ඝාතනය කළ සිද්ධියේ සැකකාර සිසුවා පොලීසියට ප්‍රකාශ කර තිබේ. එම ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සැකකාර සිසුවා මේ බව ප්‍රකාශ කර ඇත. විශේෂ දෙයක් කතා කිරීමට අවශ්‍ය බව තමන් “චූටි” නමින් ආමන්ත්‍රණය කරන…

Read More

චීනයේ ජනගහණය පළමු වරට පහතට

වසර 60කට පසු ප්‍රථම වරට චීනයේ ජනගහණය පහත වැටී ඇත. එරට ජාතික උපත් අනුපාතිකය වාර්තාගත පහත මට්ටමකට පැමිණ තිබේ – ඒ, පුද්ගලයින් 1000ට උපත් 6.77ක් වශයෙනි. 2022 වසරේ ජනගහණය වන බිලියන 1.4118, 2021 ජනගහණයට වඩා 850,000කින් පහත වැටිණි. චීනයේ උපත් අනුපාතිකය වසර ගණනක සිට පහත වැටෙමින් පැවති අතර, එම රටාව මන්දගාමී කිරීම සඳහා ප්‍රතිපත්ති රැසක්…

Read More

අපි දෙන්නා පළවෙනි කෝල් එකෙන්ම පැය 17ක් කතා කලා. යාළුවෙලා මාස 2ක් වගේ පොඩි කාලයක් වුණත් අපි ගොඩක් දුර ගිහින් ඉන්නේ.

ස්වර්ණවාහිනී නාලිකාවේ මේ දිනවල විකාශය වෙන ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන ‘කෝලම්කුට්ටම’ ටෙලිනාට්‍යය හරහා සුද්දී විදියට ප්‍රේක්ෂක ආදරය දිනා ගත්ත ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී කාවින්ද්‍යා දුල්ෂානි. ඉතින් රංගන ශිල්පිනියක් විදියට මේ දිනවල ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින්ම ලබා ගන්න කෙනෙක් තමයි ඇය. ඉතින් රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදියට කවුරුත් අතරට එන සහ ආදරය ලබා ගන්න කාවින්ද්‍යා ගැන පසු ගිය…

Read More

අපි ආදරය කරන්න පටන් අරගෙන දැන් අවුරුද්දකට කිට්ටුයි..පුලුවන් හැම වෙලාවෙම එයා ළඟ ඉන්නේ..!

රුක්ෂානා දිසානායක කියන්නේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය නිළියක්. පසුගිය දවසක ඇය වැඩසටහනකට එක්වෙමින් ඇගේ ආදර කතාව පළමු වරට හෙළිදරව් කර තිබෙනවා. “සහකාරයෙක් හොයාගෙන ඉන්නවා…මුලින්ම මම එයාගේ බැලුවේ මම ගැන තියන ආදරයේ ගරුත්වය.තමන්ගේ කියන හැඟීම. හැම මොහොතෙම එක ළඟ ඉන්න බැරි වුණත්…ඒක තියෙන්න ඕන හිතේ,අවංකකම කියන දේ…දැන් ආදරය පටන් අරන් අවුරුද්දකට කිට්ටුයි.මට පුළුවන් හැම වෙලාවකම එයා…

Read More

ලංකාව ලබාගත් ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 29,000 ඉක්මවයි

2015 ජනවාරි 01 වනදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රජය විසින් විදේශ රටවලින්, නියෝජිතායතනවලින් සහ බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය අමෙරිකානු ‍ඩොලර් මිලියන 29,922ක් බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා. එම කාලය තුළදී මෙරටට ලැබී ඇති ප්‍රදාන ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 349ක් බවත් අදාළ…

Read More

කෝලි ඉදිරියට

නවතම ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා ඊට හේතු වී ඇති අතර මේ වන විට කෝලිට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 750කි. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී ශතක දෙකක් සමගින් ලකුණු…

Read More

නඩාල් ට ඔස්ට්‍රේලියානු තරගාවලිය අහිමිවෙයි

ලෝක ටෙනිස් ශූර රෆායෙල් නඩාල් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයේ තරගයකින් පරාජය වී තිබේ. මැකෙන්සි මැක්ඩොනල්ඩ් සමග පැවති එම තරගයේදී නඩාල් උකුළේ ආබාධයක් හේතුවෙන් පීඩා විඳි බව සඳහන් ය. 36 හැවිරිදි නඩාල් අනතුරුව තරගය අතරතුර ප්‍රතිකාර ලබාගෙන තරගයට අවතීර්ණ වී ඇති අතර එහෙත් ආබාධය නිසා නියමාකාරයෙන් ක්‍රීඩා කිරීමට ඔහු අපොහොසත් වූණි. 2016 පසු නඩාල්ට…

Read More
Back To Top