
ඩෙංගු රෝගීන් වාර්තා වීම තවත් ඉහළට
ගිය සතියට සාපේක්ෂව මේ සතියේ ඩෙංගු රෝගීන් වාර්තාවීම යළිත් ඉහළ ගොස් තිබෙනවා.ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ, මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 58ක් අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති බවයි. එමෙන්ම මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 72,903 ක් වාර්තා වී තිබුණා.එය පසුගිය වසරේ මේ කාලසීමාවට සාපේක්ෂව රෝගීන් 40,998කගේ වැඩිවීමක්. වැඩිම…