
ඉලොන් මස්ක් ට්විටර් අත්හරීද?
ට්විටර් ප්‍රධානී ඉලොන් මස්ක් ඉදිරියටත් ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරීම පිළිබඳව තීරණය කිරීමේ අවස්ථාව ට්විටර් පරිශිලකයන් වෙත ලබා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව පරිශීලකයන්ගේ අදහස විමසා ට්විටර් හරහා ඡන්දයක් පැවැත්වීමට ඔහු කටයුතු කර ඇති බව වාර්තා වේ. ඉන් ලැබෙන ප්‍රතිඵල අනුව ප්‍රධාන විධායක තනතුරේ ඉදිරියටත් කටයුතු කරන්නේ ද? නැද්ද? යන්න පිළිබදව තීරණය…