
දිනක්ෂි හදන කෑමත් වතුර වගේ. හොඳ ගතිගුණයක් තමයි යන තැනක ගිහින් ඒ භාජනයේ හැඩය ඇරගෙන ඒ තැනට අනුව ඉන්න පුළුවන්
සරංග දිනක්ෂි කියන්නේ යෞවනයේ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය ජෝඩුවක්. ඔවුන්ට ආදරය කරන පිරිසක් වගේම එදා ඉඳන් අද දක්වාම ඔවුන්ව විවේචනය කරන පිරිසකුත් ඉන්නවා.නමුත් නින්දා ප්‍රසංසා කියන මේ සියලුම දේවල් එක්ක ඉදිරියට තමන්ගේ ජීවිතය ඉතාමත් සාර්ථකව ගත කරන ගත කරන මේ ආදරණීය කලාකරුවන් දෙදෙනා පසුගිය කාලයේදී උතුම් දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වරම් ලැබුවා. ඕනිම කෙනෙක්ට ජීවිතයේ…