
වෛරස් උණට ගත් ඖෂධ විෂ වීමෙන් සිසුවෙකු ජීවිතක්ෂයට
වෛරස් උණ රෝගයක් සඳහා පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ලබාගත් පාසල් සිසුවෙකු හදිසියේ මියගිය පුවතක් බේරුවල – අකුරැස්ස පාර ප්‍රදේශයෙන් වාර්තා වුණා. මිය ගිය සිසුවාගේ පියා චෝදනා කරන්නේ, ඖෂධ විෂවීමකින් තම දරුවා ජීවිතක්ෂයට පත්වූ බව යි. මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල – වලතර – අකුරැස්ස පාර ප්‍රදේශයේ පදිංචි විදූෂ රන්දුනු නැමති 11 හැවිරිදි පාසල් සිසුවෙක්. මොහු හදිසියේ…