
Artemis 1 රොකට්ටුව දියත් කරයි
නාසා ආයතනයේ ආටෙමිස් 1 (Artemis 1) රොකට්ටුව මීට සුළු මොහොතකට පෙර සඳ වෙත අභ්‍යවකාශගත කර තිබෙනවා. Artemis 1 මෙහෙයුම මීට පෙර නොවැම්බර් 14 වන දින දියත් කිරීමට නියමිතව තිබූ නමුත් නිකොල් කුණාටුව හේතුවෙන් එය කල් දැමීමට සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම මෙහෙයුම ගවේෂණාත්මක මෙහෙයුමක් වන අතර, අනාගතයේදී සඳ මත ස්ථීර මධ්‍යස්ථානයක් පිහිටුවීමට…